slc
logo

අසේනි තලගුණේගෙන් කඩුලු ත්‍රිත්වයක්

කඩුලු ත්‍රිත්වයක්ද සමගින් අසේනි තලගුණේ ලකුණු දහයක් ඇතුළත කඩුලු පහක් බිඳ දැමීමට සමත්වීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ මලයාසියා ජාතික කණ්ඩායම තෙවැනි විස්සයි 20 තරගයෙන් ද ලකුණු 118 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අද (05 දා)  අත්කර ගත්තේය.  මේ...

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවන්ට කඩුලු පහක ජයග්‍රහණයක්

 මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැති ප්‍රථම විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු පහක ජයක් ලැබීය.  මුලින් පන්දුවට...

බ්ලූම්ෆීල්ඩ් සමඟ සම ශූරයින් වූ සී.සී.සී. සිව් මසක් ඇතුළත තුන්වතාවක් ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවති අවසාන මහ තරගය ප්‍රතිඵල රහිත වීම මත කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙසින් අද (24 දා) අභිෂේක ලදහ. එස්.එස්.සී...

අංජල – ඉනුක සී.සී.සී ඉනිම ඔසවා තබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (23) ආරම්භ වූ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සී.සී.සී කණ්ඩායමේ හයවන කඩුල්ලට නායක අංජල බණ්ඩාර (නොදැවී ලකුණු 115ක්)...

පිට පිටම තෙවැනි වතාවටත් සී.සී.සී. පිල අන්තර් සමාජ කිරුළක් අභියස

ගෙවී ගිග වසරකට ආසන්න කාලය තුළ පිට පිටම අන්තර් සමාජ ක්‍රිකට් ශූරතා දෙකක්ම දිනා සිටින මේට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රිකට් සමාජය මේ මස 23 සහ 24 දිනවල ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් අවසාන මහා තරගයේද ශූරතාව...

සී.සී.සී – බ්ලූම්ෆීල්ඩ්  අවසන් මහ තරගයට සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට අද (19) සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලැබීය. මේ කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය මේ මස 23 සහ 24 දිනවල එස්.එස්.සී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee