slc
logo

බ්‍රෑන්ඩ්ගේ ශතකයෙන් දකුණු අප්‍රිකානු ඒ පිල උඩ යයි

බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 7 කට ලකුණ 316 ක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිිලේ නීල්...

බංග්ලාදේශ ‘ඒ‘ ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවූ තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පරදවා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (15 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම...

වසර 5 කට පසු නවසීලන්ත ටෙස්ට් පිල ශ්‍රී ලංකාවට

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව...

එස්.එස්.සී සහ ටැමිල් යුනියන් මුල් ඉනිමේ දී ඉදිරියෙන්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන මේජර් අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී එස්.එස්.සී. සහ ටැමිල් යුනියන් කණ්ඩායම් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් සිටීමට සමත් විය.  එස්.එස්.සී සහ කැන්ඩි කස්ටම් අතර තරගයෙන් එස්.එස්.සී ද ටැමිල්...

සහන් කෝසලගෙන් ශතකයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (13) ආරම්භ වු කැන්ඩි කස්ටම් - එස්.එස්.සී. තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙන කැන්ඩි කස්ටම් කණ්ඩායමේ අංක පහ පිතිකරු...

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.5 ක්...

Articles

You are currently receiving All News

, , , , , , ,

අවුරුදු 19 න් පහළ බාළිකා තරගාවලියේ අවසන් සටන ගාල්ල සහ මහනුවර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...

Read More
, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee