slc
logo

ලෝක කුසලාන තරගාවලියේදීත් වනිඳුගේ තැන දුශාන් හේමන්තට

BY CHAMILA KARAWITA ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ හෝ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සහභාගිත්වය අපේක්ෂා කළද ඔහුගේ ආබාධිත තත්ත්වය තවමත් පූර්ණ අතට...

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා රිදී පදක්කම දිනති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මෙතෙක් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් හොදම දක්ෂතාව...

වර්ෂාවෙන් බාධා මැද ශතක තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 35කින් පරාජයට පත් කළ කැන්ඩි කස්ටම්ස් පිල මෙවර තරගාවලියේ සිය දෙවැනි පූර්ණ ජයග්‍රහණය වාර්තා කළේය. කැන්ඩි කස්ටම්ස් මෙයට පෙර පානදුර ක්‍රීඩා...

කැන්ඩි කස්ටම්ස් – මීගමුව තරගය විවෘත මුහුණුවරක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් පිල වෙතින් ජයග්‍රහණය උදෙසා ලබාදුන් ලකුණු 222ක ඉලක්කය හඹා යෑමේදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 2ක් ලකුණු 11කට දැවී යෑමෙන් තරගය ඉතා විවෘත මුහුණුවරක් ගෙන...

තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා ඇති විය. මේ හේතුවෙන් දිනයේ නියමිත ඕවර් ගනන යැවීමට හැකියව නොළැඹී ගියේය. කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණයේදී පැවැති මීගම්ව...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee