ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ යොවුන් සිව් දින ක්‍රිකට් තරගය අද (08) ජය පැරැදුමකින් තොරව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විණ. තම 18 වැනි ජන්ම දිනය යෙදී තිබූ අද දිනයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවාලීමට සමත්වූ විහස් තෙව්මික වැඩි ගෞරව...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙහිදී අදාළ මාධ්‍යවේදීන් හට ආසියානු...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ‘සී’ සහ ‘ඩී’ යන ප්රේක්ෂකාගාර වල ප්‍රවේශ පත්‍රවල විශේෂ මිල අඩු කිරීමක් සිදුකිරීමට තරගාවලි සංවිධායකයින් වන පාකිස්තානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙහිදී එම ප්රේක්ෂකාගාර වල ප්‍රවේශපත්‍රයක් රුපියල්...
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (07 වැනිදා) දිනය පන්දුවාර 24.4 කට පමණක් සීමා විය. දිවා භෝජනයට මිනිත්තු 30 කට පමණ පෙර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ක්‍රීඩාව නිමා කර දමන විට සිය පළමු...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ලාහෝර්හිදී බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගයේදී පාකිස්තානු පිල කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සමත්විය. එම ජයග්‍රණයත් සමඟම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද පාකිස්තානු පිල සමත්ව සිටියි. පළමුව...
ඩර්බිහි පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සැප්තැබ්බර් 06 වැනිදා රාත්රියේදී සමත්වූහ. මෙය එංගලන්ත කාන්තා පිලට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල...
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන...
2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
By Chamila Karawita නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ...

