ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකාව අත කරගත්තේය. මෙම තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පැවැති පළමු තරගය වූ මෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීම සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා...
පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව අපරාජිත කොළඹ උතුර පිල දිනා ගත්තේය. එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කොළඹ උතුරු 17න් පහළ පිල විසින්...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබෙන නමුත් ඔහුගේ ස්ථානයේ පුරප්පාඩුව පියවීම, නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත වෙත පැවැරී තිබේ. අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් - බීආර්සී - බ්ලූම්ෆීල්ඩ් - බදුරලිය - පොලිස් - රාගම - එන්සීසී -කැන්ඩි කස්ටම්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ මේ සති අන්තයේ නිමාවූ තරගවලදී ...

Articles
You are currently receiving All News
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා...
පන්දුවට පහර දෙන අවස්ථාවන්හි පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක් දක්වන්නේ...
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට...
එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වන තරරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...
හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොටදී පැවැති තරගයේදී...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් සමග...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් එකම ජයග්‍රහණයක් වාර්තා...
කළම්බු පිලේ පන්දු බළ ඇණිය ශක්තිමත් කිරීම උදෙසා සිටින නම් දැරූ ක්‍රීඩකයන්...
විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති...
Chamila Karawita reporting from Galle පන්දුවාර 52 ක් ඇතුළත ලකුණු 284 ක...
Chamila Karawita reporting from Galle ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
