ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා පිල අතර හෝව් හිදී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ශ්‍රී ලංකා පිලට එරෙහිව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකාව අත කරගත්තේය. මෙම තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පැවැති පළමු තරගය වූ මෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීම සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා...
පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව අපරාජිත කොළඹ උතුර පිල දිනා ගත්තේය. එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කොළඹ උතුරු 17න් පහළ පිල විසින්...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම...

Articles
You are currently receiving All News
By Chamila Karawita සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට්...
By Chamila Karawita සදීර සමරවික්‍රමගේ නායකත්වයේ ඉනිමත් සහන් ආරච්චි සහ අංක 7...
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා...
පන්දුවට පහර දෙන අවස්ථාවන්හි පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක් දක්වන්නේ...
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට...
එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වන තරරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...
හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොටදී පැවැති තරගයේදී...
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් සමග...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් එකම ජයග්‍රහණයක් වාර්තා...
කළම්බු පිලේ පන්දු බළ ඇණිය ශක්තිමත් කිරීම උදෙසා සිටින නම් දැරූ ක්‍රීඩකයන්...
විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති...

