slc
logo

පාකිස්තාන යොවුන් පිල පළමු දිනදීම ප්‍රභල ස්ථානයක

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පාකිස්තානයේ කරච්චියේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වූ සිව් දින ක්‍රිකට් තරගයේදී මුලින් පන්දුවට පහර දෙන පාකිස්තාන...

අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදා

අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

පාකිස්තානයට එරෙහි සටනට ශ්‍රී ලංකා යොවුන් පිල නම් කරයි

පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. රාජකීය විදුහල නියෝජනය කරනු ලබන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ...

ශ්‍රී ලංකා යොවුන් පිල මේ මසදී පාකිස්තානයේ සංචාරයක

පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් මස 12 වැනිදා පාකිස්තානය බලාපිටත්ව යනු ඇත. එම තරගාවලිය යටතේ එක සිවුදින තරගාවලියක් සහ පන්දුවාර 50 තරග 5 ක ඇතුළත් වේ. මෙම...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියත් දිනති

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව  කඩුලු හතක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස අද (14 දා) ජය ගත්තේය. ශ්‍රී ලංක යොවුන්...

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය අභියස

ඓතිහාසික දඹුල්ල නගරයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ දෙවන සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (13) තරගය නිම වන විට ශ්‍රී ලංකා යෞවනයෝ පසු වූයේ පහසු ජයග්‍රහණයක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee