slc
logo

මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල...

යාපනයේ නිසාන්තන්ගෙන් පන්දු 46 කදී ලකුණු 103 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම  ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක...

තවත් තරගයක් ලකුණු සමවද්දී මාතර දිනුරගෙන් ලකුණු 145 ක්

වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය. බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම...

ගාල්ල – ගාල්ල අතර තරගය සමවෙයි

දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...

කුරුණෑගල දිස්ත්‍රික් අභිබවමින් පුත්තලම අපරාජිතව පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...

ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar