වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක...
වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය. බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම...
දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...
ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

Articles
You are currently receiving All News
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ගොඩනංවන ලද ලකුණු 108 ක වේගවත් ලකුණු...
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සංවිධානත්වයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායමේද සහභාගිත්වය...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලිය යටතේ...
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන...
ලබන වසර මුල පැවැත්වෙන අවුරුදු 19න් පහළ මීළග ලෝක...
ලෝක කුසලානෙට හොඳ පෙරහුරුවක් ෆර්වීස් මහරූෆ් එංගලන්තය සහ බටහිර ඉන්දීය...
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම්වල...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දෙසැම්බර් මස 6 සිට 21 දක්වා පැවැත්වෙන තුන්කොන්...
බංග්ලාදේශයේ එක්දින හතරකට සහභාගිවී අඟහරුවාදා (19) රාත්‍රි ආපසු පැමිණි...
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ශ්‍රී ලංකා වයස...

