ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක්...
වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක...
වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි දිනටත් තරගයක් ලකුණු සමව අවසන්වද්දී මාතර කණ්ඩායමේ දිනුර අබේවික්‍රමසිංහ ලකුණු 145 ක් රැස් කරමින් දිනයේ කැපී පෙනනම ක්‍රීඩකයා බවට පත්වූවේය. බදුල්ල සහ මොණරාගල අතර තරගය ලකුණු සමව අවසන් වූයේ දෙපිළම...
දිස්ත්‍රික්ක 25 ක කණ්ඩායම් 39 ක සහභාගිත්වයෙන් පැවැත්වන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කලාප 2 සහ ගාල්ල කලාප 3 අතර තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු සමව අවසන් විය. මෙය මෙවර තරග වාරයේ ලකුණු සමව අවසන් වුණු දෙවැනි තරගය වන අතර මීට පෙර අම්පාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (24 දා) පැවැති තරග වලදී කොළඹින් පිට දිස්ත්‍රික් කණ්ඩායම් වන පුත්තලම, අනුරාධපුර සහ ගාල්ල 2 යන දිස්ත්‍රික් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ කාණ්ඩ වල අපරාජිතව...

Articles
You are currently receiving All News
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ශ්‍රී ලංකා වයස...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන්...
බංග්ලාදේශයේ තරග සංචාරයක නියුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ...
ඉවසීම දරා ගැනීමේ ශක්තිය (endurance) හා රටවෙනුවෙන් සාමූහිකව ක්‍රීඩා...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට සහ...
දින දෙකහමාරකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවුණු සංචාරක ශ්‍රී ලංකා වයස...
පළමු දින 2 ටම වර්ෂාවෙන් බාධා ඇතිවුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න්...
By Chamila Karawita අවුරුදු19 න් පහළ ලෝක කුසලානයේ එළිපත්තටම පිවිස සිටින...
බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් 09 වැනි වරටත් පැවැති වයස...
ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවු...

