බංග්ලාදේශයේ තරග සංචාරය නිරත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (20 දා) රාජ්සාහි පැවැති පළමු තරගයෙන්ම සත්කාරකයින් හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන්...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ පැවැති තුන්කොන් විස්සයි-20 තරගාවලිය අපරාජිතව අවසන් කිරීම, ජයග්‍රහණයකට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ජාතික මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කරන විශේෂ අවස්ථාවක් ලෙස...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති යොවුන් කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රීඩිකාවෝ...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ වැනි දුෂ්කර පළාතක සිට ජාතික කණ්ඩායමට එක්වීමට කලක් තිස්සේ මිතාලි අයෝධ්‍යා සිහින දුටුවාය. ඒ සිහිනය සැබෑවක් වන්නේද යන දෙගිඩියාවෙන් පසුවූ ඇයට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් හදිසියේම ඇමැතුමක් ලැබුණි. “බංග්ලාදේශයට යන කාන්තා ක්‍රිකට් සංචිතයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩා නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙල අගය කරන බවත්, එම සංවිධානාත්මක වැඩ පිළිවෙල හේතුවෙන් ජාතික ක්‍රිකට් පිලට රට පුරා දක්ෂ ක්‍රීඩිකාවන් එකතුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. මේ මස 20 වැනිදා බංග්ලාදේශයේදී...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේදී අද (17) පැවැති විස්සයි–20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 35 කින් පරාජයට පත් කරමින් තම අපරාජිත ගමන තවදුරටත් ශක්තිමත් කරගත්හ. මෙම ජයග්‍රහණය, ක්‍රීඩිකාවන්ගේ...

Articles
You are currently receiving All News
ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම...
මේ මස 30 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට්...
කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගයක් වුවද කොළඹ ආර්....
තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියට සහභාගිව සිටින ඔස්ට්‍රේලියානු...
ලෝක කුසලාන ඉතිහාසයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පිරිමි ලෝක කුසලාන තරගාවලියට...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුරහුරු තරග ආරම්භ කරමින්...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර...
ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින්...
මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට...
මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට...
තවත් දින 8 ක කාලයකින් ආරම්භ වනු ලබන ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට්...
අවුරුදු 19න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස...

