slc
logo

බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-1 කින් දිනති

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ සහභාගිවුණු පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (19 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව දෙරට අතර...

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා)...

බංග්ලාදේශ ‘ඒ‘ ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවූ තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පරදවා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (15 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම...

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.5 ක්...

තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි

වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාරව නම් කිරීමට තේරීම් වලදී තීරණය...

වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය. පෙර දිනයේ...

Articles

You are currently receiving All News

, , ,

“මා ක්‍රිකට් පන්නරය ලැබුවේ පිරිමි ළමුන් සමග ක්‍රීඩා කරලයි” ශෂිකලා සිරිවර්ධන කියයි

මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත...

Read More
, , ,

නැගී එන ආසියානු කාන්තා කුසලාන ඉන්දියාව දිනා ගනියි : දක්ෂතම ක්‍රීඩිකා සම්මානය හර්ෂිතාට

නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee