‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා)...
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්රිකාවේ බෙනෝනි විලොව්මෝර් පාක්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්රිකා ‘ඒ‘ පිල ලකුණු 334කට දවාගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අද දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2කට ලකුණු...
බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 7 කට ලකුණ 316 ක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිිලේ නීල්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවූ තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පරදවා ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (15 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම...
ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.5 ක්...
වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අද (11 දා) සමත්වූ....

Articles
You are currently receiving All News
ඔස්ට්රේලියානු ඒ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජුනි මසදී ශ්‍රී...
සංචාරක පාකිස්තානු 'ඒ' කණ්ඩායම සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම අතර...
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු තරග 3 කින් සමන්විත...
සංචාරක පාකිස්තානු 'ඒ' කණ්ඩායම සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම අතර ආරම්භ වීමට...
By Chamila Karawita ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින පාකිස්තානු 'ඒ'...
ඉනිමක පරාජයෙන් බේරීමේ සටනේදී නායක සදීර සමරවික්රමරගේ...
සංචාරක පාකිස්තානු 'ඒ' සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2...
සංචාරක පාකිස්තානු 'ඒ' සහ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2...
පාකිස්තානු 'ඒ' කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්යන්තර ක්‍රීඩාංගණයේ...
පාකිස්තානු 'ඒ' කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ පැවැත්වෙන සිව්දින ක්‍රිකට්...
විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිව මහනුවර පල්ලකැලේ පැවැත්වෙන සිව්දින තරගයේ පළමුව...
By Chamila Karawita ඔක්තෝබර් මස 28 වැනිදා ආරම්භ වන පාකිස්තානු 'ඒ'...

