අගෝස්තු මස 27 වැනිදා දකුණු අප්රිකාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය සඳහා පසිඳූ සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සිව්දින සහ එක්දින තරග සඳහා නම් කරන ලද කණ්ඩායම් දෙකේම නායකත්වය සූරියබණ්ඩාරට ලබාදීම කැපී...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු - සැප්තැම්බර් කාල සීමාව තුළ දකුණු අප්රිකාවේ සංචාරය කිරීමට සූදානම් වේ. එහිදී දකුණු අප්රිකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ‘ඒ’ හා දකුණු අප්රිකානු ‘ඒ’ ක්‍රිකට්...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමක හා ලකුණු 26කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ලකුණු 237ක් ලබාගත යුතුව තිබූණද ඇෆ්ගන් දෙවැනි ඉනිම ලකුණු...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම්...

Articles
You are currently receiving All News
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින...
නිල නොවන සිව් දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා...

