slc
logo

දිනුරගේ සුපිරි ඉනිමෙන් යොවුන් පිල ප්‍රභල තැනකට

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදචු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දෙවැනි දිනයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 432 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්වූහ. දිනය...

ශ්‍රී ලංකා පිල අපරාජිතව අවසන් 4ට

BY CHAMILA KARAWITA ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05...

සුපිරි කණ්ඩායම් 4 අතරේ තරග ආර්. ප්‍රේමදාස පිටියේදී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ‌අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට...

නේපාලය පරදවා ඉන්දියාව අවසන් හතරට

ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව...

දෙස්-විදෙස් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ‘මාධ්‍ය කුටිය’ කාර්යය බහුල වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු වාර්තා කිරීම සඳහා වාර්තාගත මාධ්‍යවේදීන් පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. 2011 සහ 2012 වසරේදි ශ්‍රී ලංකාවේ...

කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්

ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ශ්‍රී ලංකාව හමුවේ ලද කඩුලු 8 ක පරාජයත් සමඟ බංග්ලාදේශය කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවධානම්...

Articles

You are currently receiving All News

, , ,

ආසියානු කුසලානේ 6 වැනි ශූරතාව අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය මුණ ගැසෙයි

වසර 8 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකිවූ ආසියානු කුසලාන යළි දිනා ගැනීමේ අටියෙන්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar