slc
logo

යාපනය ක්‍රීඩාංගණය ආර්ථිකයට රු. බිලියන 100 කින් දායක වනවා – ක්‍රිකට් භාණ්ඩාගාරික

ශ්‍රී ලංකා ක්‍රිකට් ආර්ථිකය ඉදිරියේදී රුපියල් බිලියන 100ක් දක්වා ඉහළට ඔසවා ජාතික ආර්ථිකයට වටිනා ශක්තියක්වීමට සැලසුම් සකස්කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් මාවත් කිහිපයක් ඔස්සේ මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘති...

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිකරන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ජාතික සමගියේ සංකේතයක් –  ක්‍රීඩා ඇමැති

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ක්‍රීඩා නගරය ජාතික සමගියේ සංකේතයක් වනු ඇතැයි තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවැසීය. යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර...

සියලු ජාතීන් එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් බිහි කිරීම සුබ සිහිනයයි – ජනපති යාපනයේදී කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු ජාතීන්ට අයත් ජනතාව එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් තම සුබ සිහිනය බවත් මේ වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තුති පුද කරන කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සුරතින්

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ මෙතෙක් කලක් උතුරු සහ නැගෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවැති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව...

අවු. 19න් පහළ පාසල් ක්‍රිකට් තරග සදහා පන්දු එකොළොස් දහස් පන්සිය තිස් හයක්

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහන යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන...

පළමු පෙළ ක්‍රීඩකයින්ට සහ කාර්යය මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම වගකීමේ කොටසක් ලෙසින් අන්තර් සමාජ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලයේ 350 දෙනෙකු සඳහා රක්ෂණ ආවරණ ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති...

Articles

You are currently receiving All News

, , , , ,

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයි

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට්...

Read More
, , , , ,

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලිට්ල් හාර්ට්ස්’ ගිණුමට කෝටි 10ක පරිත්‍යාගයක්

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල්...

Read More
, , , , , ,

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉහළම පෙළේ (Level iii) පුහුණු වැඩසටනක්

මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar