දේශීය ක්රිකට් ක්රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය දරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසින්, මෙරට ප්රමුඛතම ක්රීඩා සමාජ සහ ටියර් බී කොටසේ ක්රීඩා සමාජ වෙත පන්දු යැවීමේ යන්ත්ර (Bowling Machine) පිරිනැමීමට ශ්රී...
මෙරට ක්රිකට් ක්රීඩාවේ නියුතු ක්රිකට් ක්රීඩකයින්ගේ සහ ක්රීඩිකාවන්ගේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘හෝම් ලෑන්ඩ්‘ ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රියේදී කාන්තා අංශය යටතේ වසරේ දක්ෂතම ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානය ඇතුළු...
දේශීයව නිපදවනු ලබන ශ්රී ලංකාවේ ප්රමුඛතම ශක්ති ජනක පානය වන ‘RIDE‘ ශක්ති ජනක පානය ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වූ RIDE ශක්තිජනක පානය අලෙවි කරනු ලබන කාගිල්ස් සිලෝන්...
ඉහළ කාර්යය සාධන මධ්යස්ථානය යටතේ වන ජ්යෙෂ්ඨ සහ කනිෂ්ඨ සංචිත වල වේග පන්දුයවන්නන්ගේ දක්ෂතා ඔප්නැංවීම අරමුණු කොට ගෙන හිටපු ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්ගේ සේවය ලබා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්රී ලංකාවේදී දින 14 ක කාලයක් වේග...
එංගලන්තයේ ප්රධාන ප්රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්රාන්ත ක්රිකට් සමාජයේ හිටපු ප්රධාන පුහුණුකරු ටිම් බූන් මහතා මැයි මස 08 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් සඳහා ඉහළ කාර්යය සාධන මධ්යස්ථානයේ පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර...
පොළොන්නරුව දිස්ත්රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්රීඩක ක්රීඩිකාවන් සොයා ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. පොලොන්නරුව රාජකීය විදුහල් ක්රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා...

Articles
You are currently receiving All News
පාසල් ක්රිකට් ක්රීඩකයන්ගේ සියළු විස්තර සහ දක්ෂතා ඇතුළත්...
මාධ්ය නිවේදනය 2020 අගෝස්තු 19 පිට පළාත් තුළ ක්රිකට්...
මාධ්ය නිවේදනය 2020 අගෝස්තු 14 වසර 20 කට වැඩි කාලයක් ක්රිකට්...
මාධ්ය නිවේදනය 2020 ජූලි 24 ශ්රී ලංකා ක්රිකට් ආයතනය...
By Chamila Karawita ශ්රී ලංකාව තුළ උද්ගතවී ඇති කොරෝනා වෛරස්...
ක්රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම ඩිජිටල්කරණය දක්වා...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස් වලට වී කාලය ගත කිරීමට...
By Chamila Karawita කොළඹ ප්රදේශයට අත්යවශ්යව පවතින...
යළිත් ක්රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි By Chamila Karawita...
උදාවූ 2020 වසරේ සිට ශ්රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
කාලයක ඉඳන් ක්රීඩා නේවාසිකාගාරයක අවශ්යතාවය පැවැති බවත් එවැනි...

