ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026 වසරේ අප්‍රේල් මාසය සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම...
මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැගී එන හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රදානයක් අද (28 දා) දින පිරිනමන ලදී. මෙම මූල්‍ය ප්‍රධානය අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී රුමේෂ් තරංග වෙත භාර දෙන...
දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද (7) ටැමිල් යූනියන් පිල ඉනිමක හා ලකුණු 141කින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය....

Articles
You are currently receiving All News
ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් කාන්තා...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු (Batting Coach)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින...
මේ වසරේ පෙබරවාරි 07 වැනිදා කොළඹදී ආරම්භවීමට නියමිත අයි.සී.සී පන්දුවාර...
එළැඹෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි අවධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘...
ජනවාරි මස 07 වැනිදා සිට ආරම්භ වන පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු...
යාපනයේ - මන්ඩතිව් ප්‍රෙද්ශයෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සෘජු නායකත්වය යටතේ 2019 සිට මේ...

