මේ වසරේ පෙබරවාරි 07 වැනිදා කොළඹදී ආරම්භවීමට නියමිත අයි.සී.සී පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ සිංහල සමාජ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ අඛණ්ඩ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1.7 ක ට අධික මුදලක් වැය වෙනු ඇතැයි...
එළැඹෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින්, ක්‍රීඩාංගණවල සිදුවන නවතම සංවර්ධන කටයුතු පිළිබඳ ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (ජනවාරි 02) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා විශිෂ්ට...
ජනවාරි මස 07 වැනිදා සිට ආරම්භ වන පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ලාභය, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම අරමුණු කරගනිමින් ස්ථාපිත කර...
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අදාළ පත් කිරීම 2025 දෙසැම්බර් මස...
යාපනයේ - මන්ඩතිව් ප්‍රෙද්ශයෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් යළි ආරම්භ කර ඇති අතර ඒවා සැලසුම් කර පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඉකුත්දා ඇතිවු දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...
2 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන...
දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතින ගමන් මග වැඩසටහනේ කොටසක් ලෙස අලුතින් ඉදිකරන ලද...
එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා...
ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
මෙරට යොවුන් වේග පන්දු යවන්නන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගෙන ඉන්දියාවේ...
මෙරට ක්‍රීඩා සමාජ අතර ප්‍රධානතම තැනක් ගනු ලබන ක්‍රීඩා සමාජයක් වන පානදුර...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට්...
නිමාවට පත්වුණු 2024 වසරේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා හේතුකොට ගෙන...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...

