slc
logo

මේ තරුණ ක්‍රීඩකයින් අනාගතයේදී ශ්‍රී ලංකාව බබළවාවි – මිනෝද් භානුක

නැෂනල් සුපර්ලීග් එක්දින තරගාවලියේ සහ ඊට පෙර පැවැති සිව්දින තරගාවලියේ ශූරතාවන් දෙකම දිනාගත් දඹුල්ල කණ්ඩායමට නායකත්වය ලබාදීමට අවස්ථාව උදාවීම පිළිබඳව තමා බෙහෙවින්ම සතුටු වන බව දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ පැවැති තරගාවසානයේදී සඳහන් කර...

නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළත් දඹුල්ලට

BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් සංවිධානය කොට පවත්වා අවසන් කරන ලද නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට කිරුළු පැළඳීමට මිනොද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුලු කණ්ඩායම අද (06 දා) රාත්‍රියේ සමත්විය. කොළඹ ආර්....

NSL අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ‌ලෝලීන්ට අවස්ථාව

  දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් අද (06 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ....

දැවැන්ත තෑගි මුදල් පිරිනැමෙන NSL කිරුළේ හිමිකාරීත්වය දඹුල්ලටද…? යාපනයටද…?

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලියකදී වැඩිම මුදලක් පිරිනැමෙන තරගාවලිය ලෙස ඉතිහාසගත සටහනක් තබමින් ජයග්‍රහාකයින් අතරේ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් පිරිනැමෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමන් සංවිධානය වූ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දඹුල්ල - ජැෆ්නා අතර අවසන් මහා...

අවසන් මහ තරගයට පෙර පෙරහුරුවේ ජයත් දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල - ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ අද (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික...

දික්වැල්ලගේ වේගවත් ශතකයෙන් කැන්ඩි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මූලික වටයේ අවසන් තරගයක් ලෙස පැවැති කළම්බු - කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48කින් ජය වාර්තා කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee