slc
logo

ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී මොරටුව කීඩා සමාජ කණ්ඩායමට එරෙහිව...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු යැවීමේ යන්ත්‍ර 24 ක් ප්‍රධානය කරයි

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුහුණු යටිතල පහසුකම් සංවර්ධනයට සහායවීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලබන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙසින්, මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ සහ ටියර් බී කොටසේ ක්‍රීඩා සමාජ වෙත පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) පිරිනැමීමට ශ්‍රී...

පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (15) විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය...

ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ශූරතාව මැලේ ක්‍රිකට් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේ ක්‍රිකට් සමාජය අද (09 දා) සමත්විය. අදාළ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. පිලට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ මැලේ ක්‍රීඩකයෝ ශූරතා කුසලානට...

එස්එස්සී – මැලේ අවසන් මහා සටනට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ටියර් ‘බී‘ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එස්එස්සී හා මැලේ ක්‍රිකට් සමාජය සුදුසුකම් ලබා ගත්හ. කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක...

එස්.එස්.සී.-රාගම-මැලේ සහ යුද හමුදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමා ටියර් බී පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ රාගම, එස්.එස්.සී., මැලේ සහ යුද හමුදා කණ්ඩායම් අදාළ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට සමත්වූහ. කොළඹ...

Articles

You are currently receiving All News

, , , , ,

අන්තර් සමාජ තුන් දින ලීග් තරගාවලිය – කණ්ඩායම් 9 ක් පූර්ණ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...

Read More
, , , , ,

ජනිත් ලියනගේ – ඇන්ජලෝ මැතිව්ස් – දමිත් පෙරේරා ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar