ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි චන්දිමාල් පන්දු 195 කදී හතරේ පහර 14 ක් සහ හයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහරදෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී. පල්‍ලෙකැලේ ජාත්‍යන්තර...
දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා - ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරගය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරගයේ අද (5) තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ආරාධිත විස්සයි විස්ස ලීග්...
By Chamila Karawita අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර...
By Chamila Karawita පිට පිටම දෙවැනි වරටත් අර්ධ ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා...
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (15 දා)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර්...
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (10)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර...
ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20...


