ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය අතර මත්තේගොඩදී පැවැති තරගයෙන් මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 32ක පහසු ජයක් හිමි කර ගත්තේය. මෙම ජයග්‍රහණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) අන්තර් සමාජ එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය සහ සරසන්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගත්හ. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (21) පැවැති කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ගවනර්ස් කප් හෙවත් ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග අතුරින් කණ්ඩායම් හතක් ජයග්‍රහණ වාර්තා කළහ. ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් වුයේ සඳලංකා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය, යුනිචෙලා ක්‍රීඩා...
දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ රාගම ක්‍රිකට් සමාජය කඩුලු අටකින් කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ලියෝ ක්‍රිකට් සමාජය සමත් විය. කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2025/26 අන්තර් සමාජ ටියර් බී තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘...

