ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය ජූනි මස 21 වැනිදා ආරම්භ වූ අතර, දේශීය වයස් කාණ්ඩ ක්‍රිකට් දින දසුනේ ප්‍රධාන තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 26ක් එක්ව සිටිති. කණ්ඩායම් 26ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පළමු තරග 8 අද (22) අවසන් වූ අතර, එම සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. වර්ෂාව හේතුවෙන් අද අවසන් වූ තරග බහුතරයකටම වර්ෂාවෙන් බාධා පැමිණුනු...
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (17) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 216ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. තරගයේ...
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (16 දා) නිමාවන විට ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 430ක් රැස් කරමින් ලකුණු...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි සහ අවසන් නිල නොලත් සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (11 දා) පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් වුවද, තරගයේ සිව්වැනි සහ අවසන් දිනය මුළුමනින්ම තමන්ගේ නමට ලියැවුණු දිනයක් බවට පත් කර ගැනීමට අංජල...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර...
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන...
හම්බන්තොට දී අද (08 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සහ බටහිර...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා...
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට්...
අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු...
කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්‍රිකට් තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට්...
නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින...

