slc
logo

ලියෝ සහ යුද හමුදාව අනුරාධපුරයේදී හෙට ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති....

හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත. පසුගිය 22 වැනිදා පැවැති පළමු එක්දින තරගයට සූදානම් වෙමින් පැවැති...

කුසල්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්‍රියේදී සමත්...

රන් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒම අපේ එකම අරමුණයි – සහන් ආරච්චිගේ

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ රන් පදක්කම දිනා ගැනීම බව කණ්ඩායම් නායක සහන් ආරච්චිගේ පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) ජපානය බලා පිටත්ව යෑමට පෙර සර්වආගමික වතාවත් සිදු කළ අතර, එහිදී මාධ්‍ය...

පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්‍රියේ සමත් විය. එංගලන්තය...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම

රන් පදක්කම වෙනුවෙන් කළ සටන අවසානයේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. නිෂින්හිදී අද (22) පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 147ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හඹා යාමේදී පන්දුවාර...

Articles

You are currently receiving All News

, , ,

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින අර්ධ අවසන් තරග සඳහා සී.සී.සී. මුවර්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර එක්දින...

Read More
, ,

ආබාධ හේතුවෙන් එංගලන්ත එරෙහි විස්සයි-20 තරගාවලියෙන් කුසල් සහ බිනුර ප්‍රනාන්දු ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee