slc
logo

බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (27) නිමාවට පත්වූ අතර, පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකරගත් බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා...

චාමිකගේ ප්‍රහාරාත්මක ලකුණු 72 ගෝල් පිලට ජය ගෙනෙයි

චාමික කරුණාරත්න පන්දු 34කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී රැස් කළ ප්‍රහාරාත්මක ලකුණු 72 හේතුවෙන් 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අද (26) දඹුල්ල ජාත්‍යන්තර...

අවිශ්ක – කමිල් ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93ක දැවැන්ත ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 13 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් පරාජය කරමින් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් ලබා දුන් ලකුණු 200ක ඉලක්කය හඹා ගිය කැන්ඩි...

උපාලි ධර්මදාස මහතාගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශෝකය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ක්‍රිකට් පරිපාලනය තුළ දශක ගණනාවක් පුරා කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ධර්මදාස මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති, සභාපති මෙන්ම...

ඉනෝකා රණවීරගෙන් එක්දින කඩුලු ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක් පුරා විශ්වාසනීයම පන්දු යවන්නියක ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායක වූ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩිකාව බවට පත්වෙමින්...

කමිඳුගේ හොඳම ඉනිම කොළඹට ජය ගෙනෙයි

නායක කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට ලකුණු 88ක ඉනිම හේතුවෙන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කලම්බු කැප්ස් කණ්ඩායම, පවන් රත්නායකගේ අර්ධ ශතකය නොතකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළේය. රංගිරි දඹුලු...

Articles

You are currently receiving All News

, ,

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාවරය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු...

Read More
, ,

වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar