slc
logo

එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග 2 ම එංගලන්ත කණ්ඩායම ජය ගෙන තිබීම නිසා ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොත්තුවීමට...

තරගයක් තිබියදීම එංගලන්තය ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල...

ශ්‍රී ලංකාවට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිලට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් එල්ල වෙයි. තරගය නිමාවීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදී මෙම ඉලක්කය පසු කිරීම ශ්‍රී ලංකාවට ඇති විශාලතම අභියෝගය...

එංගලන්තය කඩුලු 9ක් අතැතිව ලකුණු 256ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 231ක් පිටුපසින් සිටි හෙයින් දෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට ලකුණු රැස්කරන එංගලන්තය කඩුලු 9ක් අතැතිව ලකුණු 256ක්...

එංගලන්තයෙන් ප්‍රභල ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස්කර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා...

මෙන්ඩිස්ට ලෝඩ්ස් ටෙස්ට් තරගය අහිමියි – පැතුම් අවසන් 11 අතරට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංකගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. පැතුම්ගේ පැමිණීමත් සමඟ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිව යනු ඇත. දෙවැනි ටෙස්ට් තරගයට පැය 24 කට ඉහතදී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar