තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි. එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත්තෙමු. ලංකා...
දඹුල්ල අවුරා - ගෝල් ග්ලැඩියේටර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුල්ල අවුරා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක 20 හැවිරිදි ...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Play off තරග වටය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙට (21 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...
Chamila Karawita මේ මස 21 වැනිදා සිට ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අවසන් අවස්ථාව බවට පත් වුණු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද (19 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කර...
Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය බවට පත් වුණු දෙසැම්බර් 19 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරයෙන් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම...

Articles
You are currently receiving All News
By Chamila Karawita ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ වැඩිම...
By CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා...
රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන් ඔක්තෝම්බර් මස 09...
නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර්...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 11 මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික...
මාධ්‍ය නිවේදනය 2020 සැප්තැම්බර් 02 නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී...
දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා...


