ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක ජයග්‍රහණ තීරණය වූ අතර, තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය. වර්ෂාව හේතුවෙන් අද දිනයේ තරග ආරම්භ වූයේ දින 2 ක කාලයක් තරග කල්...
පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන දින සංශෝධනයකට ලක් කෙරුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහ තරග කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සී.සී.සී.) විදුලි ආලෝක ධාරා මධ්‍යෙය් පැවැත්වෙනු ඇත. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක් ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, තවත් තරගයක් එක් ඉනිමකට සීමාවූ හෙයින් විසඳුමකින් තොරව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අද පැවැති තරගයකදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හා ළහිරු උදාර තවත් පන්දු 42ක් ඉතිරිව තිබියදී එන්සීසී පිලට කඩුලු 6ක පහසු ජයග්‍රහණය ගෙන දුන්හ. සීසීසී ක්‍රීඩා පිටියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලි 2024 ශූරතාව දිනා ැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද සමත්විය. කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ජයක් වාර්තා...

Articles
You are currently receiving All News
ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ පන්දුවාර විස්සයි -...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර...
නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද...
ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට්...
ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘...
එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති...

