මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම...
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව නායකයා ලෙස චරිත් අසලංකව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාස ගත වනු ඇත. නිමාවට පත් වුණු...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම් හි පැවැති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියෙන් ඒංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 53කින් ජය ලැබූහ. මේ හේතුවෙන් තරග දෙකකින සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඒංගලන්ත...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් අද (19 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී...
දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වෙයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුව ආසියානු කළාපයේ පැවැත්වෙනු ලැබෙන්නේ පළමු වතාවට වීම...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් තෙවැනි පාර්ශ්වයකට අයත් ගිණුම් වෙත...
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ...
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම...
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ඒක පුද්ගල දිරිගන්වන්නා ලෙසින් කටයුුත කරන ලද...
එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින්...
මෙරට ක්‍රිකට් පිටියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා)...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්...
උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන මතීෂ පතිරණට ලෝක කුසලාන ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අතිරේක සංචාරක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්,...

