slc
logo

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්

වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අද (11 දා) සමත්වූ....

කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි

ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරුවෙන් මුදා ගත්හ. මෙම කඩුලු සම්බන්ධතාවය හේතුවෙන් තරගයේ දෙවැනි...

‘බුද්ධි කේන්ද්‍රය‘ ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ‘බුද්ධි කේන්ද්‍රය‘ (Brain Centre) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය. බුද්ධි කේන්ද්‍රය ආරම්භක දිනයේ...

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය සත්‍යා සංදීපනීට ලබාදී තිබේ. නායකත්වයට පත් වන විට ඇය 25 හැවිරිදි...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එක්දින තරගාවලිය 2-1 ලෙස ජය වාර්තා කරයි

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම...

පාසල් 490 කට ක්‍රිකට් පන්දු ප්‍රධානය කරයි

2024 පාසල් ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු...

Articles

You are currently receiving All News

, , , , , ,

පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත්...

Read More
, , , , , ,

සී.සී.සී. – එස්. එස්. සී. – මුවර්ස් සහ ඒස් කැපිටල් අවසන් 4 ට එති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින...

Read More
, , , , , ,

අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය 07 වැනිදා සිට හම්බන්තොටදී

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar