slc
logo

කමිල් සහ චමිඳුගේ ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට පිට පිට තෙවැනි ජය

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම, අද (29 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට සමත් විය. මෙය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තරගාවලියේ...

ශ්‍රී ලංකාවට ජයග්‍රාහී රිද්මය රැකගැනීමේ අභියෝගය – ක්‍රිකට් රසිකයින්ට චමරිගෙන් ආරාධනයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය හෙට (31) දඹුල්ලේදී ආරම්භ වන්නේ, මෑතකදී අවසන් වූ එක්දින තරගාවලියේ උණුසුම තවමත් පහව නොගිය පසුබිමකය. එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

සිව්වැනි පරාජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 සටන දඹුල්ලෙන් ඈතට යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජය කරමින් කලම්බු කෑප්ස් කණ්ඩායම කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (29) රාත්‍රියේදී සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 175ක ඉලක්කයක් හඹා...

LPL ඉතිහාසය යළි ලියූ ළහිරු උදාරගේ සුපිරි ශතකයෙන් කැන්ඩි රෝයල්ස්ට කඩුලු 6ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 132ක් රැස් කළ කැන්ඩි රෝයල්ස් පිලේ ආරම්භක පිතිකරු ළහිරු උදාරගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අද...

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව අනාවරණය කළේ අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට්...

ජැෆ්නා කිංග්ස්ට ලකුණු 19ක ජයක්

ඊබ්‍රහිම් සඳ්‍රාන්ගේ විශිෂ්ට ඉනිමත්, ඩිල්ෂාන් මධුෂංකගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 15 වැනි තරගයේදී කලම්බු කැප්ස් පිල ලකුණු 19කින් පරාජය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28)...

Articles

You are currently receiving All News

, ,

හර්ෂිතා – විශ්මි වාර්තාගත සබඳතාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්; තරගාවලිය 1-1ක් ලෙස සම වෙයි

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැති ශ්‍රී ලංකාව සහ...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar