slc
logo

ලහිරුගේ වේගයෙන් කොදෙව් සංචිතය 205කට සීමා වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිත XI කණ්ඩායම සමඟ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු දිනයේ (18 දා) වාසිය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...

ඉන්දියාව පළමු වරට පරාජය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යොවුන් බාළිකාවෝ ඉන්දියාවට

චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් සහ සංජනා කාවින්දිගේ උප නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අධිෂ්ඨානයෙන් මෙවර ඉන්දීය සංචාරය සඳහා අද (17 දා) පස්වරුවේදී පිටත්ව ගියේය. ඉන්දීය අවුරුදු 19න්...

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ඉනිමක හා ලකුණු 216ක දැවැන්ත ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (17) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 216ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. තරගයේ...

චමරි දැවුණත් නොවැටුණු ශ්‍රී ලංකාව ගැන චමිල කියයි

අයි.සී.සී. පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කර ගැනීමට ඊයේ (16 දා) රාත්‍රියේදී...

නිලක්ෂිකාගේ නොසැලෙන ඉනිමෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

එංගලන්තයේ ක්‍රියාත්මක 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (16 දා) පැවැති තීරණාත්මක තරගයකදී වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 5න ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය යටතේ අවසන් පූර්ව වටයට පිවිසීමේ තම...

පුලිඳුගේ විශිෂ්ට ශතකයෙන් ශ්‍රී ලංකා නැගීඑන පිල ප්‍රභල තැනක

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (16 දා) නිමාවන විට ශ්‍රී ලංකා එමර්ජින් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 430ක් රැස් කරමින් ලකුණු...

Articles

You are currently receiving All News

, , ,

හංසිමා – හර්ෂිතා සුපිරි සම්බන්ධතාවයෙන් දෙවැනි පුහුණු තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක...

Read More
, , ,

කොදෙව් නැගීඑන පිලට එරෙහි අභියෝගයට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සූදානම්

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය...

Read More
, , ,

චමරිගේ ප්‍රහාරාත්මක ඉනිමත් විශ්මිගේ ස්ථාවර පිතිහරඹයත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනෙයි

නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee