හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා විදෙස් ක්‍රීඩකයන් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය හිමි රටවල ක්‍රීඩකයන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව තේරීම් කමිටුව පත් කිරීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට අනුව මෙම පත්වීම් සිදුකර ඇති අතර, පෙර තේරීම් කමිටුව විසුරුවා හැරීමෙන්...
ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තවමත් ළාබාල සහ තරුණ ක්‍රීඩිකාවන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම තවත් විශිෂ්ට දක්ෂතා දක්වමින් දෙවැනි නිල නොවන පන්දුවාර 20 තරගයෙන් ලකුණු 56ක ජයක් වාර්තා කළේය. මෙම ජයත්...
2026 - 2027 දේශීය ක්‍රිකට් වාරය ආරම්භ කරමින් හෙට (23) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ විස්සයි-20 තරගාවලි අධික වර්ෂාපතනය හේතුවෙන් නැවතත් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම තරගාවලි මුලින් පසුගිය 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, එවකටත් පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 දින ඉදිරිපත් කළ නිර්දේශයකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1)...
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් නොමැති බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවශ්‍ය පරිවර්තන ස්වාධීනව සිදු කිරීමට...

Articles
You are currently receiving All News
වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ‘ටියර් බී’ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින්...
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා...
අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026...
මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට්...

