slc
logo

ඉනෝකා රණවීරගෙන් එක්දින කඩුලු ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක් පුරා විශ්වාසනීයම පන්දු යවන්නියක ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායක වූ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩිකාව බවට පත්වෙමින්...

කමිඳුගේ හොඳම ඉනිම කොළඹට ජය ගෙනෙයි

නායක කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට ලකුණු 88ක ඉනිම හේතුවෙන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කලම්බු කැප්ස් කණ්ඩායම, පවන් රත්නායකගේ අර්ධ ශතකය නොතකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළේය. රංගිරි දඹුලු...

කැන්ඩි රෝයල්ස්ට ලකුණු 11ක තියුණු ජයක්

චාමික කරුණාරත්න සහ දසුන් ශානක අවසන් මොහොත දක්වා සටන් කළද, නුවන් තුෂාරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කැන්ඩි රෝයල්ස් පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්විඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට සිදුවිය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේද රංගිරි දඹුලු...

හර්ෂිතා – විශ්මි වාර්තාගත සබඳතාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්; තරගාවලිය 1-1ක් ලෙස සම වෙයි

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න දෙදෙනාගේ වාර්තාගත දෙවැනි කඩුල්ලේ සබඳතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා...

දවටෙගේ මංගල ත්‍රිත්ව ශතකය වාර්තා කරද්දී අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් ස්ථීර වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ (24) නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තහවුරු විය. ඒ අනුව A කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස්, , B කාණ්ඩයෙන්...

කුසල්ට පසු හැළඹගේත් LPL පිටියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විෂේන් හැළඹගේ, දකුණු පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් දැන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සියල්ලටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ඉකුත් ජූලි 21 වැනිදා කැන්ඩි රෝයල්ස් සහ දඹුල්ල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee