සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර තරග 2කින් සමන්විත නිල නොලත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (09 දා) තරගය නතර කර දමන විට බටහිර ඉන්දීය කොදෙව්...
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09) පැවැති ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ආරම්භ වුණු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට එරෙහිව ලකුණු 08 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ‘...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ද්වී පාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ජූනි 18 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. විස්සයි-20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් මෙම...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (09) දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දියා ‘එඒ’ කණ්ඩායම පෙරවරු...
හම්බන්තොට දී අද (08 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විද්‍යායතන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම ගලවා ගැනීමට අංජල බණ්ඩාර විසින් නොදැවී රැස් කරන ලද අතිවිශිෂ්ට ශතකයට හැකියාව...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සූදානමින් සිටින බව කණ්ඩායම් නායක දිනුර කලුපහන පවසයි. ජූනි 8 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු සිව්දින තරගයට පෙර මාධ්‍ය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට්...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා...
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකත්වයට පත්ව සිටින ඉදිරි පෙළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්දින,...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා...
හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව තේරීම් කමිටුව පත් කිරීමට යෞවන කටයුතු හා...
ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’...

