ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරග අතරින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී...
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක්...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරග දෙකකදී හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කළේය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය හා නාරම්මල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කමිඳු, ජාතික කණ්ඩායමේ මෙවන් වගකීමකට පත්වන්නේ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය 2026 මැයි 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි සහ ජූලි මාසහන්හිදී බටහිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් අලුතින් පත් වූ පරිවර්තන කමිටු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි එම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් එක්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...

