ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන සංස්කරණය සඳහා සංචිත ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය සඳහා...
2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද දැඩි පුහුණුව සහ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය පමණක් නොව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගැනීමට අවස්ථාව උදාවූ බව දඹුල්ල කණ්ඩායමේ දකුණත් දඟ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය...
කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක ඉලක්කය හඹා යමින් සිටින දඹුලු කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 154 ක් ලබා සිටියි. ඒ අනුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ගෝල් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් මෙල්ල කරමින් තරගයේ වැඩි වාසි ලබා...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...