කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව මාර්තු මස 04 වැනිදා නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 2025 වසර උදාවීමෙන් පසු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වු අන්තර් සමාජ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (02) නිමාවට පත් වු අතර ‘ඒ ‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් වු බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමත් ‘බී‘ කොටසේ පළමු තැනට පත් වු එන්.සී.සී. කණ්ඩායමත් මේ තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බ්ලුම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනකු ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කරමින් පෙන් වු විශිෂ්ට...
මෙදින පැවැති තරග හතරට වර්ෂාවෙන් සහ ඇඳිරි කාලගුණයෙන් වරින් වර බාධා ඇති විණි. මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තය වු මේ සති අන්තයේ ප්‍රථම දින (28) වන අද පාණදුර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු...
පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන් සමු ගැනීමට පෙරම ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියන්ට මුහුණ දීමට හුරු කරවීමේ අරමුණින් තුන් දින ක්‍රිකට් තරග පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ ආරම්භ වු තරග අතුරින් දෙවන දින (22) නිම වන විට ටැමිල් යුනියන් සහ මුවර්ස් කණ්ඩායම් දෙක ඉනිම බැගින් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්ව සිටිති. පනාගොඩ පැවැති ටැමිල්...

Articles
You are currently receiving All News
එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය තමන් වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20...
Chamila Karawita reporting from Dambulla ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමත්...
පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ...
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක...
Chamila Karawita reporting from Dambulla LPL – 5 වැන්නේ තවමත් ජයග්‍රහණයක්...
Chamila Karawita reporting Dambulla අවසන් පන්දු 4 න් ලකුණු 18 ක් ලබාගත යුතු...
වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන්...

