slc
logo

මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ටැමිල් යූනියන් පිලට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊයේ (3) පළමු...

නුගේගොඩ ක්‍රීඩා සමාජ‍යේ කෙවින් පෙරේරාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ එස්එස්සී - නුගේගොඩ අතර තරගයේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජ‍යේ 24 හැවිරිදි කෙවින් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් ක්‍රිකට්...

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරග 4 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 02...

පොලිස් – ඒන්සීසී – සීසීසී – ඒස් කැපිටල් – බ්ලූම්ෆීල්ඩ් – මුවර්ස් – කොල්ට්ස් ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද තෙවැනි දිනය නිමාවෙද්දී පොලිස්, ඒන්සීසී, සීසීසී, ඒස් කැපිටල්, බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස් හා කොල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ තරගාවලි ජය වාර්තා කළහ. පානදුර පිල පරාජය කොට කඩුලු 10ක ජයක්...

එස්එස්සී කඩුලු 9කින් පරාජය කළ කුරුණෑගල ක්‍රිකට් පිලට පෙරැළිකාර ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමාවෙද්දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය විසින් එස්එස්සී පිල කඩුලු 9කින් පරාජය කිරීමට සමත් විය. එස්එස්සී පිටියේදී පැවැති මෙම තරගයේදී එස්එස්සී පිල පළමු ඉනිමට ලකුණු...

සැලසුම් හරියට ගියොත් තරගාවලිය ජයගන්න පුලුවන් – චරිත්

 නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට එහි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සැළසුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වුවහොත් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ඇතැයි නායක චරිත් අසලංක අද (20) ප්‍රකාශ කළේය.  නවසීලන්ත විස්සයි 20 කණ්ඩායම...

Articles

You are currently receiving All News

, ,

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ අපටම ආවේණික වූ ක්‍රීඩා විලාශයකටයි – ධනංජය ද සිල්වා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලොව කුමන රටක ක්‍රීඩා කළත් ක්‍රීඩා කරන්නේ අපටම...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar