බංග්ලාදේශයේ චිතගොං නගරයේදී අද (30) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසු වුයේ කඩුලු හතරකට ලකුණු 314ක් රැස් කර ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දින තරගය නිම වන විට ප්‍රමාණවත් ලකුණු...
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම සඳහා ක්‍රීඩකයන් 16කගෙන් යුත් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. යෞවන...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය සමඟ සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ලකුණු 328ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කළේ තරගයේ සිව්වන දින සවස 1.30 වන විටය. සිව්වන දින (25) තරග ආරම්භයේදී සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින්...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් වේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මේ ක්‍රීඩිකාවන්...
සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23) දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහකට ලකුණු 119ක් ලබා සම්පූර්ණ තරගයේ මේ වන විට ලකුණු 211කින් ඉදිරියෙන් පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායම...
බංග්ලාදේශයේ සිලෙට් ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) ශතක රැස් කිරීමට සමත් විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 280ක් රැස්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා ʽඒʼ -...
ශ්‍රී ලංකා ʽඒʼ සහ ඕස්ට්‍රේලියා ʽඒʼ කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද...
ශ්‍රී ලංකා “ඒ” සහ ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම්...
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (10)...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා ඒ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර...
ශ්‍රී ලංකා “ඒ” ක්‍රිකට් කන්ඩායම සහ ඕස්ට්‍රේලියා “ඒ”...
කොවිඩ් වසංගතයත්, අයහපත් කාලගුණික විපර්යාසයන් සහ විවිධාකාර ගැටළුවලට පසුගිය...
එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද ( 05) පැවති අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද ( 2) පැවති මේජර් 20-20...
මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ...


