පන්දු යැවීමේ සීමාව (Crease) සහ කෝණය (Angle) හරිහැටි භාවිතා කරමින් පන්දු යැවූ නිසා ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු දහයකට පිතිකරුවන් සිව්දෙනකු දවා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාවීමේ අවස්ථාව තමාට උදා වූ බව ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විසිහැවිරිදි...
Chamila Karawita reporting from Pallekele දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 69 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව...
විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය වැනි ‘ෆ්‍රැන්චයිස්‘ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් පවසයි. ලංකා...
තෙවතාවක් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන ජැෆ්වා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායමේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූ බව පවසන එම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනූ අවිශ්ක ප්‍රනාන්දු, එය පහසු තරග ජයග්‍රහණයකට ඉවහල් වූ ප්‍රධානම සාධකය වූ බව සඳහන් කර සිටියේය. දඹුල්ල පන්දු...
සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා නැවත තමාගේ උපරිම දක්ෂතා අතරට ඒමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන්නේ යැයි ගෝල් ටයිටන්ස් නායක දසුන් ශානක ප්‍රකාශ කරයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරගවලදී ද තමා පන්දු යැවීමට අපේක්ෂා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...

Articles
You are currently receiving All News
මීළග 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම්වීමේ අදහසින්...
ආගමික වතාවත්හි නිරතවී නෑදෑහිතවතුන්ගේ ආශිර්වාද මැද අගහරුවාදා උදෑසන ශ්‍රී...
පාකිස්තාන ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබදව...
වත්මන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම අංශ අතුරින් පන්දුවට පහරදීම...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ඇති ප්‍රධානම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලය තුළදී ලබාගත්...
ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20...
කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු පරදින්න ක්‍රීඩා කරන්නේ නෑ. සෑම ...
ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගිවු...
ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්.................
මුත්තයියා මුරලිදරන්ගේ දුස්රා පන්දුව මෙන් තවත් දගපන්දු යවන්නෙකුගේ “කැරම් බෝල්”...
වත්මන් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ලබන වසරේ...

