ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පවතින අයහපත් කාලගුණය මත දෙසැම්බර් මස පස්වැනි සිකුරාදා සිට නැවත ආරම්භ වේ. නොවැම්බර් මස 26, 27, 28, 29 සහ 30 යන දිනවල මේ තරගාවලියේ තරග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ දිනවල පවත්වනු ලබන දේශීය තරගාවලි 3 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව විසින් තීරණය කර තිබේ. එ අතර මෙරට පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියද වේ. ප්‍රමුඛ පෙළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26) දොඹගොඩ යුද හමුදා පිටියේ පැවැත්වුණු ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ලියෝ ක්‍රීඩා සමාජය තරගය නිම වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලිය මෙම නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ වේ. සමාරම්භක දිනයේ දී ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී තරග...
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කළේය. ශ්‍රී ලංකා - නේපාලය තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු තුනකින් ද ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 39කින් ද ජය ලැබීය....
පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින ශ්‍රී ලංකා යෞවන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන විමෝක්ෂා බාලසූරිය සහ අසේනි තලගුණේ දක්ෂතා හේතුවෙන් කොළඹ එන්.සී.සී. පිටියේ අද (07) පැවැති තරගයෙන් මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා...
ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන්...

