slc
logo

වසර 8 කට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට

වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ. ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව...

ගාල්ල දෙවැනි ජය වාර්තා කරයි

ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය - 2023 ජුනි 03 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී තියුණුම සටනකින් පසුව ගාල්ල කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක ජයක් අත්කර ගැනීමට...

දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ‌මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය. ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට...

රාගම සහ මුවර්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ...

අවු. 23න් පහළ කාන්තා දිස්ත්‍රික් ශූරතාවලියේ ජය ගාල්ලට

දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අද (22 දා) සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල...

ශ්‍රී ලංකා පිතිකරණ අංශය දැන් ඉතා ශක්තිමත් – සදීර සමරවික්‍රම

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ අංශය ඉතා ශක්තිමත් බව සදීර සමරවික්‍රමගේ අදහස වේ. එය  එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී මනා ලෙස තහවුරු කළ බව සදීර සමරවික්‍රම සදහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar