ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පළමු ඉනිමේදී ඔවුන් ලද වාසියද සමඟින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමිවී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය. පෙර දිනයේ...
ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරුවෙන් මුදා ගත්හ. මෙම කඩුලු සම්බන්ධතාවය හේතුවෙන් තරගයේ දෙවැනි...
ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 21 ක් ලබා සිටියේය. අද දිනය නිමා වීමට පෙර තරගය පැවැත්වීම සඳහා තවත් මිනිත්තු 30 ක...
එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග 2 ම එංගලන්ත කණ්ඩායම ජය ගෙන තිබීම නිසා ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොත්තුවීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තවත් තරග කිහිපයක් අතුරින් මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති චිලව් මේරියන්ස් - මුවර්ස් තරගයේ දී චිලව් මේරියන්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු සුපුන් වඩුගේ ලකුණු...

Articles
You are currently receiving All News
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
පන්දු රැකීම මෙන්ම පන්දු යැවීම හොඳ මට්ටම පැවැතුණද පිට පිටම තෙවැනි වතාවටත් ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර...
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස...
ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ...
CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය...
සංචාරක ඉන්දීය පිල හා ශ්‍රී ලංකා පිල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
BY CHAMILA KARAWITA ඉතාමත් තියුණුතම කරට කර සටනකින් අනතුරුව ආසියානු කුසලාන...
මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට...

