ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ‘බුද්ධි කේන්ද්‍රය‘ (Brain Centre) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය. බුද්ධි කේන්ද්‍රය ආරම්භක දිනයේ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය සත්‍යා සංදීපනීට ලබාදී තිබේ. නායකත්වයට පත් වන විට ඇය 25 හැවිරිදි...
දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04 දා) අවසන් වුණු තරග වලදී චරිත් අසලංකා සහ දසුන් ශානක ශතක වාර්තා කිරීමටට සමත්වූහ. කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු නායක චරිත් අසලංක වාර්තා කරන ලද්දේ මෙවර...
2024 පාසල් ක්‍රිකට් තරග වාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 490 කට ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහනක් ඉකුත්දා කොළඹදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ...

Articles
You are currently receiving All News
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව...
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව...
BY CHAMILA KARAWITA පන්දු 69 ක් තුළ චමරි අතපත්තු රැස් කරන ලද ලකුණු 119 ක...
BY CHAMILA KARAWITA පස්වැනි වරටත් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
BY CHAMILA KARAWITA අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස්...
BY CHAMILA KARAWITA ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පන්දු...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ...
Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව...
දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22...

