slc
logo

අද දිනයේ ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක...

කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී  ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මි‍ෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක...

දකුණත් දඟ පන්දු යවන නිශාන් පීරිස් ටෙස්ට් සංචිතයට

නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර...

ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණයයි

නායක ධනංජය ද සිල්වා සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූයේ දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රහාරය හැර පිතිකරණයත්, පන්දු යැවීමත් යහපත් තත්ත්වයක...

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 63 ක ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී යවන ලද පන්දුවාර 4  ඇතුළත අවසන් කඩුලු 2 දවා ගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) පෙරවරුවේ කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාව ලද මෙම තරග...

උපරිමය ක්‍රීඩා කළොත් ඕනෑම රටක් අපිට පරාජය කළ හැකියි – චමරි

ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ලොව හොඳම රටවල් පසු වුවත් අපේ උපරිමය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණහොත් ඕනෑම රටක් පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee