මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු අද (17 දා) පස්වරුවේදී ගිලිහී ගියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට...
ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කීපයක් පමණි. ඒම කාල වකවානුවේදී දෙපිළේ ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩා ලෝලීන්ද ශූරතා සිහින මවමින් දහසකුත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති....
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට එරෙහිව අද (15 දා) පැවැති තරගයෙන් ලකුණු 06 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය බංග්ලාදේශය පිලට වාසි වන ලෙසින් හැසිරුණද එය ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර...
සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....
BY CHAMILA KARAWITA අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ඉන්දීය පිලේ ප්‍රතිවාදීන්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
BY CHAMILA KARAWITA 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට්...
BY CHAMILA KARAWITA එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන වසස...
ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීම සදහා අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන...
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන...
BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින්...
කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
BY CHAMILA KARAWITA ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින...

