ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන Moose Clothing සමාගම විසින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භාවිතා කරනු ලබන නිල ජර්සිය එළිදැක්වීමට අද (23 දා) පෙරවරුවේදී පියවර ගනු ලැබීය. ඔක්තෝම්බර් මස...
ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 207 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම ශක්තිමත් කණ්ඩායම්වලින් සමන්විත කාණ්ඩයක වුවත් එය තමන් සුභවාදී ලෙස දකින බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කර සිටියි. ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල පන්දු 39ක් ඉතිරිව තිබියදී කඩුලු 3කින් හා ජැෆ්නා පිල පන්දු 215ක් ඉතිරිව තිබියදී කඩුලු 9කින් ජය වාර්තා කළහ. මෙම සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ...
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව...
තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම, නවසීලන්ත බාලිකා පිලට එරෙහිව තරග වැදි පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රෙව්ශයක් අත්කරගැනීමට...

Articles
You are currently receiving All News
තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග්...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට්...
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි...
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 17න් පහළ...
මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...

