slc
logo

ඇෆ්ගනිස්තානය පරාජය කළ යොවුන් සිංහයෝ අවසන් වටයේ බලාපොරොත්තු වැඩි කරයි

අවු­රුදු 19න් පහළ යොවුන් ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩා­යම අද (26) සහභාගිවූ පළමු තර­ගයේදී ඇෆ්ග­නි­ස්තා­න­ය කඩුලු 4කින් පරාජය කොට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු වැඩි කර ගත්‍තේය. ශ්‍රී ලංකා 19න් පහළ පිලට සුපර් සික්ස් වටයේ...

ශ්‍රී ලංකා යොවුන් පිලේ අපරාජිත භාවය බිඳ වැටෙයි

අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (23 දා) ඔස්ට්‍රේලියානු යොවුන් පිල හමුවේ කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය. මූලික වටය යටතේ සහභාගිවණු අවසන් තරගය වූ මෙම තරගය පරාජයට පත් වුවද ජපානයට සහ අයර්ලන්තයට...

විරාන් චමුදිතගේ ලෝක වාර්තාව සමඟ ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන අයිසීසී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ ජපානයට එරෙහි පළමු තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අත්කර ගත්හ. නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවැති මෙම තරගයේදී ජපානය කාසියේ වාසිය දිනා...

දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා අප්‍රිකානු මහද්වීපයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවූ දෙවැනි පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 07 ක ජයක් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ අද (14...

වෙනස්කම් 4 ක් සමගින් යොවුන් පිල යොවුන් ලෝක කුසලානෙට පිටව යයි

එළැඹෙන ජනවාරි මස 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද (2026 ජනවාරි 01 වැනිදා) පස්වරුවේදී අප්‍රිකානු මහද්වීපය...

ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් මහ තරග බලාපොරොත්තුව බිඳ වැටෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානු යොවුන් ක්‍රීඩකයෝ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග...

Articles

You are currently receiving All News

, , , ,

අවු. 19න් පහළ පාසල් ක්‍රිකට් තරග සදහා පන්දු එකොළොස් දහස් පන්සිය තිස් හයක්

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee